active 7 months, 3 weeks ago Jeff S D

@jeff

  • සුන්දාල් නගරය නොර්වේ උතුරු ප්‍රදේශයට වන්නට පිහිටි ඉතා සුන්දර කුඩා නගරයකි. පසුගිය සෙනසුරාදා 19/02/2017 සුන්දාල් නගරය වෙත යාමට මට සුවිශේෂී අවස්තාවක් උදාවිනි. එය ර්යුකාන් නගරයට ගිය අත්දැකීම නැවත ආවර්ජ […]

  • හන්දියේ ෆොටෝ කොපි කඩේ අක්කා

    පාරෙන් එහා පැත්තේ කඩේට ගිහිං

    ප්‍රින්ට් අවුට් එකක් අරන්

    ෆොටෝ කොපියක් ගහගෙන එන්න

    රතු කැකුළු බත්කඩේ

    පඩ ෂෝ කොල්ලා

    ගිහාන්ස් එකෙන්

    දවල්ට කනවා දැක්කා

    පත්තර එකතු […]

  • Jeff S D changed their profile picture 8 months, 2 weeks ago

  • තනියෙන් ඉන්න පුරුදු වෙයන්
    ඒක පට්ට
    වගේ කතා
    දාන්නේ වයිබර්
    උත්තරේ දෙන්නේ ස්මියුල්
    කතාව ලිව්වම එෆ් බී
    පොස්ට් එක ෂෙයාර් කලේ මැසෙන්ජර්
    රිටර්න් එක එන්නේ ස්කයිපි නම්
    රිවේන්ජ් එක ඉමෝ
    ආදරෙයි […]

  • ස්කැන්ඩිනේවියාව ලෙස හැදින්වෙන රටවල් අතුරෙන් එක රටක් මා දැනට ජීවත් වන නොර්වේ රාජ්‍යය. එය ප්‍රධාන රාජ්‍ය තුනකින් සමන්විත වේ. එහි අනෙකුත් රටවල් වන්නේ ඩෙන්මාර්ක් හා ස්වීඩනයයි.  මේ සියල්ලම පාහේ බොහෝ දුරට සමාන […]

  • මම දැන්  ඉන්නේ  නොර්වේ රටේ. මගෙත් එක්ක තවත්  කිහිප දෙනෙක් ඉන්නවා. අපි ඔක්කොම උසස් අධ්‍යාපනය හදාරන්න තමයි මෙහේ අවේ. ඒ වැඩපල අතරේ විවේක වෙලාවට තමයි මම මේ පිටුවේ විවිධ දේවල් ලියන්නේ.

     

    එක දවසක් අපි කට්ටිය එක […]

  • බොහෝ කලක් මා ඉතා අසාවෙන් රසවිඳි අපූරූ ගීතයක් තිබිණි. බොහෝ දෙනා ඒ ගීතය රසවිඳින බවත් මම දනිමි. පසු කලෙක එයට විකෘති අදහසක් එක කල අතර එය ඉතා සීඝ්‍රයෙන් සමාජගත විනි. දැන් ඒ විකෘතියට එරෙහි වීම මහත් වූ අදහස් ගැට […]

  • Jeff S D became a registered member 8 months, 2 weeks ago