අපේ අදහස්,

ගොඩක් අයට ගොඩක් දේවල් කියන්න තියනවා. එත් කියන්න කෙනෙක් නෑ. ගොඩක් වෙලාවට ඒවා කියන්නේ තමන්ගේ ගෙදර ඉන්න අයට එහෙම නැත්තම් යාළුවන්ට සමහර විට එයාලට ඒවා අහගෙන ඉන්න වෙලාවක් නෑ එහෙම නැත්තම් ඒ දේවල් ගැන වැඩි උනන්දුවක් නෑ ඉතින් අපි දවසක් දෙකක් කියල උනන්දුවක් නෑ කියල හිතුනම නිකන් ඉන්නවා. එහෙම නැත්තම් රණ්ඩු කරනවා.

ඉතින් අපි හිතුව තමන්ට කැමති දෙයක් අදහසක් ප්‍රකාශ කරන්න තැනක් හදන්න ඕනේ කියල. එතකොට ඒ අදහස් අහන්න කැමති ඒවා ගැන කතා කරන්න කැමති අය අන්තර්ජාලයෙන් අපිට හොයා ගන්න පුළුවන්. එයාල එක්ක සංවාදයේ යෙදෙන්න පුළුවන්. මේකෙන් අයාලේ යන තරුණ පරපුර යම් දුරකට සංවාදශීලී පරපුරක් බවකට පත් කරන එක තමයි අපේ අනිත් අරමුණ.
මේකේ පලවෙන අදහස් ගැන සම්පුර්ණ වගකීම ඒ අහදස් පල කරන අය දරන්න ඕනේ. ඒ වගේම ඕනෙම අදහසක් පලකරන්න අපිට තියන අයිතියට අනිත් අය ගරු කරන්නත් ඕන.

එහෙනම් අපිත් එක්ක එකතු වෙලා ඔයාලගේ අදහස් හැමෝටම කියන්න. මොනවා හරි දෙයක් මේ site එක ගැන දැනගන්න ඕනේ නම් අපිට Inbox කරන්න.

සුබ දවසක්.

Loading...
Choose A Format
Trivia quiz
Series of questions with right and wrong answers that intends to check knowledge
Poll
Voting to make decisions or determine opinions
Story
Formatted Text with Embeds and Visuals
List
The Classic Internet Listicles
Open List
Submit your own item and vote up for the best submission
Video
Youtube, Vimeo or Vine Embeds
Audio
Soundcloud or Mixcloud Embeds
Image
Photo or GIF
Gif
GIF format