වර්චුවල් ආදරේ


තනියෙන් ඉන්න පුරුදු වෙයන්
ඒක පට්ට
වගේ කතා
දාන්නේ වයිබර්
උත්තරේ දෙන්නේ ස්මියුල්
කතාව ලිව්වම එෆ් බී
පොස්ට් එක ෂෙයාර් කලේ මැසෙන්ජර්
රිටර්න් එක එන්නේ ස්කයිපි නම්
රිවේන්ජ් එක ඉමෝ
ආදරෙයි පන කිව්වම වයිබර්
කිස් එක එන්නේ ඉන්ස්ටග්‍රෑම්
ආදරේ ෆුල් වර්චුවල් මචං

ආදරේ ලාබ නෑ
ජිවිතේ සෙල්ලමක් නෙවෙයි
පනින්න පෙර සිතා බලමු වගේ
ඔක්කොම ලොකු ටෝක් ටික
දැන් දැන් වර්චුවල්

මෙව්වා වර්චුවලි බොන්න ඕනේ ප්‍රශ්ණ
ඔන්න කැඩුවා වර්චුවල් බියර් එකක්

ප්‍රශ්ණ වලට දාර්ශනික ටෝක
මම දෙන්නේ බ්ලොගර්

උඹට ආදරේ උන්ට ආදරේ කරපං මචං

සරලයි නේ
බොමු නේ
චියර්ස් නේ
ජෙෆ් එස් ඩී නේ

What's Your Reaction?

තරහයි තරහයි
0
තරහයි
හිතාගන්න බෑ හිතාගන්න බෑ
0
හිතාගන්න බෑ
සුපිරි සුපිරි
0
සුපිරි
ජොලි ජොලි
0
ජොලි
අපොයි අපොයි
0
අපොයි
භයානකයි භයානකයි
0
භයානකයි
විකාර විකාර
0
විකාර

Comments 0

Your email address will not be published. Required fields are marked *

වර්චුවල් ආදරේ

Loading...
Choose A Format
Trivia quiz
Series of questions with right and wrong answers that intends to check knowledge
Poll
Voting to make decisions or determine opinions
Story
Formatted Text with Embeds and Visuals
List
The Classic Internet Listicles
Open List
Submit your own item and vote up for the best submission
Video
Youtube, Vimeo or Vine Embeds
Audio
Soundcloud or Mixcloud Embeds
Image
Photo or GIF
Gif
GIF format